JAN
27
පානදුර වෙඩි තැබීමක්

පානදුර කේතුමතී රෝහල ඉදිරිපිට අද(27) උදෑසන නාඳුනන පිරිසක් ගිලන් රථ රියදුරෙකුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි.
ගිලන් රථයට වෙඩිපහර කිහිපයක් වැදී ඇති අතර ඉන් ගිලන් රථ රියදුරුට හානියක් වී නැතැයිද පොලීසිය කියයි .
යතුරු පැදි දෙකකින් පැමිණි සිව්දෙනකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇත.
737 Views
Comments