ඉතාලියේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

ඉතාලියේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

ඉතාලියේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

 

ඉතාලි රජය වසර 70 කට පසු මුහුණදෙන දරුණුම නියඟය  පැවතීම හේතුවෙන්  අද එරට ප්‍රදේශ කිහිපයකට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

 


විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතාලියේ  කිලෝමීටර 650 ක දිගින් යුත් එරට දිගම ගංඟාව වන පෝ ගංඟාවද මේ වනවිට සිඳී ගොස් ඇති අතර තුනෙන් එකක ප්‍රදේශයකට මෙම නියඟය දැඩි ලෙස බලපා ඇති බවයි.

views

221 Views

Comments

arrow-up