FEB
27
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය යළි විවෘත කෙරේ

පසුගිය වසරේ දෙසැම්බර් 19 වන දා නවකවද සිද්ධියක් මුල් කර ගනිමින් නැවත දැනුම් දෙන තුරු වසා දන ලද හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය අද 27 දිනයේ නැවත විවෘත කරන ලදී.
මෙලෙස අද විශ්වවිද්‍යාල විවෘත වූයේ පළමු වසරේ සිසුන් සඳහා පමණක් බවද වාර්තා වේ.
256 Views
Comments