වැල්ලමඩම වෙරළ තීරයේ ගිලී මිය ගිය එක් සිසුවෙකුගේ සිරුර හමු වේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

වැල්ලමඩම වෙරළ තීරයේ ගිලී මිය ගිය එක් සිසුවෙකුගේ සිරුර හමු වේ

වැල්ලමඩම වෙරළ තීරයේ ගිලී මිය ගිය එක් සිසුවෙකුගේ සිරුර හමු වේ

පොලිසිය පැවසුවේ වැල්ලමඩම වෙරළ තීරයේ සිට දකුණු දෙසින් පරවි දූපත ආසන්නයේ  තිබියදී මළ සිරුරක් හමුව ඇති බවයි. ඒ, මාතර වැල්ලමඩම වෙරළ තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ එක් සිසුවෙකුගේ මළ සිරුර බවයි පොලිසිය පවසන්නේ.

 

17 හැවිරිදි මාකඳුර ප්‍රදේශයේ පදිංචි රවිඳු ගයේෂාන් නැමැති සිසුවාගේ මළසිරුර එලෙස හමුවී තිබේ. ඊයේ (17) පෙරවරු 10.00 ට පමණ පාසල් සිසුන් තිදෙනෙකු මෙලෙස මුහුදේ ගසාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය. ඔවුන් මාතර, මාවරල ප්‍රදේශයේ පදිංචි සිසුන් තිදෙනෙකි.

views

246 Views

Comments

arrow-up