නුදුරේම රාජ්‍ය සේවයේ දැඩි සේවක කප්පාදුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

නුදුරේම රාජ්‍ය සේවයේ දැඩි සේවක කප්පාදුවක්

නුදුරේම රාජ්‍ය සේවයේ දැඩි සේවක කප්පාදුවක්

 

නිශ්චිත කාර්ය පැවරුමකින් තොර රාජ්‍ය සේවකයින් නඩත්තු කිරීම තවදුරටත් ගැටලු සහගත බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පි.කේ. මයාදුන්න පවසනවා.

 

 

ලේකම්වරයා පෙන්වාදෙන්නේ, නිසි ක්‍රමවේදයෙන් බැහැරව රාජ්‍ය සේවය සඳහා සේවකයින් බඳවා ගැනීම තුළින් රාජ්‍ය සේවයේ අතිරික්තයක් පවතින බවයි.

 

 

ඊයේ (24) දින රූපවාහිනී වැඩසටහනක් සමග එක්වෙමින් එම්.එම්.පි.කේ මයාදුන්න එම අදහස් පළ කර සිටියා.

views

333 Views

Comments

arrow-up