බේරේ වැවේ නාඳුනන මළසිරුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

බේරේ වැවේ නාඳුනන මළසිරුරක්

බේරේ වැවේ නාඳුනන මළසිරුරක්

කොළඹ චිත්තම්පලම් ගාඩිනර් මාවත අසල බේරේ වැවේ තිබී නාඳුනන මළසිරුරක් හමුවී තිබේ.

 

119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

 

එලෙස මියගොස් ඇත්තේවයස අවුරුදු 45ත් 50ත් අතර වයසක පසුවන අයෙකි.

 

මළ සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
 

views

241 Views

Comments

arrow-up