මෙරට ඖෂධ හිඟය ටිකෙන් ටික අඩු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

මෙරට ඖෂධ හිඟය ටිකෙන් ටික අඩු වෙයි

මෙරට ඖෂධ හිඟය ටිකෙන් ටික අඩු වෙයි

රට තුළ පවතින ඖෂධ හිඟය පිළිබඳ ගැටළුව ක්‍රමයෙන් පහව යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

 

 

අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසා ඇත්තේ මීට මාසයකට පමණ පෙර මෙරට ඖෂධ වර්ග 170 කට අධික සංඛ්‍යාවක හිඟයක් පැවති නමුත් මේ වන විට හිඟ ඖෂධ සංඛ්‍යාව 100 කටත් අඩු මට්ටමක ඇති බවය.

 

 

මීට අමතරව රෝහල්වලද හිඟ ඖෂධ වර්ග 60 ක් මිලදී ගැනීමට ප්‍රතිපාදන සලසා ඇති බව වෛද්‍ය රත්නායක මහතා පවසා ඇත.

views

244 Views

Comments

arrow-up