දැරියන් හතරදෙනෙකු අපයෝජනය කළ අසූ වියැති දේවගැතිවරයෙක් පොලිස් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

දැරියන් හතරදෙනෙකු අපයෝජනය කළ අසූ වියැති දේවගැතිවරයෙක් පොලිස් දැලේ

දැරියන් හතරදෙනෙකු අපයෝජනය කළ අසූ වියැති දේවගැතිවරයෙක් පොලිස් දැලේ

යාපනයේ ඉරුපාලෙයි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවාසයක නේවාසික දැරියන් 4 දෙනෙකු දූෂණය කළ බවට චෝදනා ලැබ වයස අවුරුදු 80 ක් වන එහි දේවගැතිවරයාව කොළඹදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු එම දූෂණ චෝදනා එල්ල වීමත් සමග යාපනයේ සිට කොළඹට පළාවිත් සිටියදී මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ළමා නිවාසයේ දරු දැරියන් 16 දෙනෙකු සිටින බවත්, ඒ අතරින් දැරියන් 4 දෙනෙකු දූෂණය වී ඇති බවත් වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇති බවත් මේ අනුව කෝපායි පොලිසිය දේවගැතිවරයාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

views

253 Views

Comments

arrow-up