කන්කසන්තුර වරායේ යටිතල පහසුකම් වැඩිදියුණු කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

කන්කසන්තුර වරායේ යටිතල පහසුකම් වැඩිදියුණු කෙරේ

කන්කසන්තුර වරායේ යටිතල පහසුකම් වැඩිදියුණු කෙරේ

කන්කසන්තුර වරායේ යටිතල පහසුකම් කඩිනමින් ස්ථානපය කිරීමේ ව්‍යාපෘතියක් නාවික හමුදාව විසින් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඒ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කන්කසන්තුරේ වරායේ සිට පොන්ඩ්චේරි දක්වා මගී ප්‍රවාහන යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා වන බවත් සඳහන් වේ.

 

මෙම ප්‍රවාහන ව්‍යාපෘතිය මගින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත්, දෙරට අතර පවත්නා දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් අපේක්ෂිතය.

views

262 Views

Comments

arrow-up