FEB
19
කැලණිය සිසු විරෝධතාවට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස්

කැලණිය විශ්වවිද්‍යාලය අසල පැවති සිසු විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කර තිබේ.
එහි දී පොලීසිය පිරිස විසුරුවා හැරීම සඳහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
අත්අඩංගුවට ගෙන සිටින කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා ශිෂ්‍ය ක්‍රියාකාරී දිල්ෂාන් හර්ෂන නිදහස් කරන ලෙස ඉල්ලා කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
236 Views
Comments