FEB
12
6 ශ්‍රේණිය ඉහළ විෂය මාලාවට කෘතිම බුද්ධිය විෂයක් ලෙස එක් වෙයි.

6 ශ්‍රේණියෙන් ඉහළ වසරවල සිසුන් සඳහා සියලුම විෂයයන් යාවත්කාලීන කරන බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒ අනුව, අටවන ශ්‍රේණියේ සිට කෘතිම බුද්ධිය විෂයයක් වශයෙන් ඉගැන්වීම ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
විද්‍යා තාක්ෂණ පාඨමාලා වැඩිදියුණු කරන බවත්, විශ්ව විද්‍යාල ප්‍රවේශ අවස්ථා ක්‍රමාණුකූලව ඉහළ නැංවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
267 Views
Comments