පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම ඇරලා.
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම ඇරලා.

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම ඇරලා.

පසුගිය දිනවල ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම අඩිය බැගින් විවෘත කිරීමට සිදු වු බව පොළොන්නරුව කලාපය භාර වාරි මාර්ග කාර්යාලය සඳහන් කරයි.

 


මේ අනුව ඝන අඩි 1400 ක ජල ප්‍රමාණයක් අඹන් ගඟ ඔස්සේ පරාක්‍රම සමුද්‍රයෙන් මහවැලියට මුදා හැරෙනු ඇති.

 


පොළොන්නරුව ආපදා ඒකකය දැනුම් දෙන්නේ මහවැලි ගඟ අවට පහත් බිම් වල ජනතාවට විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි.
 

views

232 Views

Comments

arrow-up