නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (29) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් කිසිවෙකු හදුනාගෙන තිබුණේ නැත.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 671,987 ලෙස පවතී.
මේ අතර ඊයේ (29) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 2ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,828ක් දක්වා ඉහළ ගියේය
මේ වන විට පුද්ගලයන් 655,158 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර එක් පුද්ගලයෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
258 Views
Comments