නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (05) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් කිසිවෙකු හදුනාගෙන තිබුණේ නැත.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 672,000 ලෙස පවතී.
මේ අතර ඊයේ (05) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ ද කිසිවක් වාර්තා වී තිබුණේ නැත.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ද 16,828 ලෙස ම පවතී.
මේ වන විට පුද්ගලයන් 655,163 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයන් 09 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
233 Views
Comments