FEB
12
බොරතෙල් මිල පහළට

නව වාර්තා වලට අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.39 ලෙස දැක්වෙන අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 79.72 ලෙසයි.
ඒ අනුව ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සුළු වැඩිවීමක් සිදුවී ඇත.
244 Views
Comments