FEB
12
අධිකරණ වරෙන්තු 46 ක් ඇති සැකකාරිය දැලේ.

අධිකරණ වරෙන්තු 46 ක් තිබෙන සැකකාරියක් මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සිදුකළ වැටලීමකදී අත් අඩංගුවට ගෙන තිබේ.
39 හැවිරිදි සැකකාරිය කඩවත සූරියගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකාරියට එරෙහිව මුදල් වංචා කිරීමට අදාලව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු 46 නිකුත් කර ඇති බව සඳහන් වේ.
මෙම සැකකාරිය කඩවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
234 Views
Comments