ඉලංගතුරෙයි ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

ඉලංගතුරෙයි ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

ඉලංගතුරෙයි ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

පුන්‍යාඩි දෙස සිට ලංකා පටුන දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව විදුලි රැහැන් කණුවක ගැටී ඊච්චලම්පත්තු, ලංකාපටුන මාර්ගයේ ඉලංගතුරෙයි ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

 

අනතුරින් බරපතළ තුවාල ලැබු සිසුවා ඊච්චලම්පත්තු රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරු කර යවන අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

 

කිලිවෙට්ටි ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

views

272 Views

Comments

arrow-up