යල කන්නය වෙනුවෙන් අක්කර 20000 ක බඩඉරිඟු
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

යල කන්නය වෙනුවෙන් අක්කර 20000 ක බඩඉරිඟු

යල කන්නය වෙනුවෙන් අක්කර 20000 ක බඩඉරිඟු

මෙවර යල කන්නයේ අක්කර 20000 ක බඩඉරිඟු වගා කිරීම සඳහා මූලික කටයුතු සිදුකර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එමඟින් බඩඉරිඟු මෙට්‍රික් ටොන් 90000 ත් ලක්ෂයත් අතර අස්වැන්නක් අපේක්ෂා කරන බව ඔවුන් සඳහන් කරන අතර පසුගිය මහ කන්නයේ බඩඉරිඟු වගාවෙන් මෙට්‍රික් ටොන් දෙලක්ෂ  16000 ක අස්වැන්නක් ලැබී ඇති බව ඔවුන් සඳහන් කර සිටී.

views

214 Views

Comments

arrow-up