MAR
17
පොලිසියේ මහ පුටුවට කළ කඹ ඇදිල්ලෙන් දේශබන්දු ජය ගනී

එළඹෙන 25 වනදායින් විශ්‍රාම යන වත්මන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දැනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා නිර්දේශ කර ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.
243 Views
Comments