MAR
04
ජල නළ අලුත්වැඩියාවක් හේතුවෙන් වැල්ලම්පිටිය ප්‍රධාන මාර්ගය අද වැසේ

භූගත ජල නළ පද්ධතියක් එළීම හේතුවෙන් වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොළඹ නවය දක්වා මාර්ගය අද පෙරවරු 9.00 සිට හෙට දහවල් 12.00 දක්වා වසා තැබෙන බව පොලිසිය ප්‍රකාශ කර සිටී.
අදාල කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියැදුරන්ට හා මහජනතාවට දැනුම් දෙයි.
237 Views
Comments