දෙනියාය සහ මෙදේරපිටිය අතර පාලම කඩා වැටේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

දෙනියාය සහ මෙදේරපිටිය අතර පාලම කඩා වැටේ

දෙනියාය සහ මෙදේරපිටිය අතර පාලම කඩා වැටේ

දෙනියාය සහ මෙදේරපිටිය අතර පාලම අද දහවල් කඩා වැටී තිබෙනවා.

 

ඒ පාලම මතින් ටිපර් රථයක් ධාවනය කරන අතරතුරදීය.

 

සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැත.

 

පසුගිය ගංවතුරකින් පාලමට සිදු වූ හානි හේතුවෙන් එය මතින් බර වාහන යාම තහනම් කර තිබූ පසුබිමක මෙම ටිපර් රථය ගමන් කර තිබෙනවා.

 

පාලම කඩාවැටීම හේතුවෙන් මෙදේරිපිටිය පාසලට සහ ගම්මාන කිහිපයකට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් මතුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

 

 

 

views

805 Views

Comments

arrow-up