SEP
06
බොර තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී බොර තෙල් මිල අඩුවීමට හේතුව වී ඇත්තේ ඩොලරය ශක්තිමත්වීම සහ බොර තෙල් සැපයුම අඩු කෙරෙන කෙරෙන වටපිටාවකය.
ඒ අනුව අද දිනයේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 89.37 වශයෙන් සහ වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.05 ක් ලෙස දැක්වුණි.
263 Views
Comments