පැසි පන්දු ශූරතා ද්විත්වයම බස්නාහිර පළාතට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

පැසි පන්දු ශූරතා ද්විත්වයම බස්නාහිර පළාතට

පැසි පන්දු ශූරතා ද්විත්වයම බස්නාහිර පළාතට

2023 ජාතික ක්‍රීඩා උළෙලේ පිරිමි සහ කාන්තා පැසි පන්දු ශූරතා ද්විත්වයම බස්නාහිර පළාතට හිමි විය.

 

 

 

උතුරු පළාතට එහි අනු ශූරතා දෙකේම හිමිකාරීත්වය ලබන්නට  හැකිවීම ද කැපී පෙණින.

 

 


බස්නාහිර කණ්ඩායම විසින් පිරිමි අවසාන තරගයේදී උතුර කණ්ඩායමට එරෙහිව ලකුණු 108 - 69ක් වූ පහසු ජයක් වාර්තා කරන ලදී.

 

 

කාන්තා අවසාන තරගයේදී බස්නාහිර කණ්ඩායම ලකුණු 97ක් සහ උතුරු කණ්ඩායම ලකුණු 41ක් ලබා ගන්නා ලදී.

 

 

දසුන් නිශාන්ත මෙණ්ඩිස් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර විය.

 

දසුන් බස්නාහිර පළාත නියෝජනය කළ අතර බස්නාහිර පළාත නියේජනය කළ අංජලී ඒකනායක දක්ෂතම ක්‍රීඩිකාව වූවාය.

 

 

views

282 Views

Comments

arrow-up