MAY
25
කුලියාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක්

නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා, ජනතා ව්‍යාපාරය විසින් උද්ඝෝෂණයක් අද (25) දින කුලියාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදී සූදානම් කර තිබිණි.
එහි දී උත්ඝෝෂකයින් විසින් පහත සටන් පාඨ සහිත පුවරු සමඟින් උත්ඝෝෂණයෙහි නිරතව සිටින අයුරු දක්නට ලැබුණු බව වාර්තා වේ.
ගෙවන වාට්ටු එපා!
නිදහස් සෞඛ්‍ය සේවය වැනසීම වහා නවතනු !
සල්ලි නැත්තං ජීවත් වෙන්න අයිතියක් නැද්ද ?
රජයේ රෝහල්වල පහසුකම් වැඩි කරනු !
227 Views
Comments