ග්‍රාම නිලධාරීවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

ග්‍රාම නිලධාරීවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක්

ග්‍රාම නිලධාරීවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක්

වසර 10 කට වරක් සිදු කරන ජන හා නිවාස සංගණනය සඳහා තම නිලධාරීන් යොදවා ගන්නා ලෙසට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර සිටී.

 

එම සංගමයේ සභාපති කමල් කිත්සිරි මහතා කියා සිටියේ එම කටයුත්ත තමන්ට පැවරී ඇති ව්‍යවස්ථාපිත රාජකාරියක් වන බැවින් තම නිලධාරීන්ට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, ඒ සඳහා වෙනත් නිලධාරීන් යොදා නොගත යුතු බවත් ය.
 

views

265 Views

Comments

arrow-up