FEB
21
ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා ජපානයේ පැවති වෙළඳපොළ පහළට

විවිධ හේතූන් මත ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා ජපානයේ පැවති වෙළඳපොළ මේ වන විට පහළ ගොස් ඇති බව ජපානයේ තෝකියෝ ජාත්‍යන්තර මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ නියෝජිතයන් සඳහන් කර සිටිනවා.
මේ හේතුවෙන් ජපන් වෙළඳපොල තුළ ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා වැඩි අවස්ථා උදාකර ගැනීම සඳහා එම කවුන්සිලය විශේෂ වැඩපිළිවෙළක්ද සැලසුම් කර තිබෙනවා.
249 Views
Comments