ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 38 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 38 ක්

ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 38 ක්

අත්‍යවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා ඩොලර් මිලියන 38 ක ප්‍රදානයක් ලබාදීමට ජපන් රජය එකඟතාව පළකර තිබේ.

 

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසීය.

views

230 Views

Comments

arrow-up