නවගමුව දේවාලය දින නියමයක් නොමැතිව වැසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

නවගමුව දේවාලය දින නියමයක් නොමැතිව වැසෙයි

නවගමුව දේවාලය දින නියමයක් නොමැතිව වැසෙයි

නවගමුවේ පිහිටි පුරාණ පත්තිනි මහා දේවාලය අද දින සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.

 

පත්තිනි දේවාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දේවාල භූමිය තුළ දී ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වීමක් මීට හේතු වී ඇති බවයි.  

 

ඒ නමුත් මේ සම්බන්ධව තවමත් තීරණය කර නොමැති බවත් නවගමුව පූජා භූමියේ භාරකාර මණ්ඩලය විසින් කඩිනම් තීරණයක් ගනු  ඇති බවත් එම ප්‍රකාශකයා සඳහන් කර සිටියා.

views

242 Views

Comments

arrow-up