වසර 28කට පසු ජනපති බලය අතැතිව එජාපය අද පක්ෂ සංවත්සරය සමරයි

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර සැමරුම, පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(06) පස්වරුවේ පැවැත්වේ.
ඒ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදීය.
“එක්ව ගොඩනගමු” යන තේමාව යටතේ මෙවර එම සංවත්සරය පැවැත්වෙන අතර වසර 28 කට පසු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් යටතේ පක්ෂ සංවත්සරය පැවැත්වීම ද විශේෂත්වයක්වේ.
289 Views
Comments