කාන්ස් සිනමා උළෙලේ ජූරි සභාවට ලාංකිකයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

කාන්ස් සිනමා උළෙලේ ජූරි සභාවට ලාංකිකයෙක්

කාන්ස් සිනමා උළෙලේ ජූරි සභාවට ලාංකිකයෙක්

ප්‍රංශයේ කාන්ස් සිනමා උළෙලේ ජූරි සභිකයෙකු ලෙස ශ්‍රී ලාංකික සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාර මහතා තෝරාගෙන ඇත.


ඔහු උළෙල නියෝජනය කරන දෙවන ශ්‍රී ලාංකික ජූරි සභිකයා වේ. මීට පෙර 1992 වසරේ දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා එහි ජූරි සභිකයෙකු ලෙස කටයුතු කළේ ය.


මේ අනුව ශ්‍රී ලංකාව ට මෙම ගෞරවය නැවතත් හිමිවූයේ වසර 21 කට පසුවය.

views

216 Views

Comments

arrow-up