ධීවරයින්ට නොමිලේ භූමිතෙල්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

ධීවරයින්ට නොමිලේ භූමිතෙල්

ධීවරයින්ට නොමිලේ භූමිතෙල්

චීන රජය මෙරටට ප්‍රධානය කළ භූමිතෙල් ධීවර ජනතාව වෙත නොමිලේ බෙදා දීම ආරම්භ වේ.

 

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) උදෑසන පානදුර ධීවර වරායේදී මෙම කටයුතු ආරම්භ විය.

 

මෙහිදී භූමිතෙල් ඉන්ධන ලෙස භාවිත කරන බෝට්ටු 26000කට භූමිතෙල් ලීටර් 150 බැගින් බෙදා දීමට කටයුතු යොදා තිබුණි.

views

240 Views

Comments

arrow-up