APR
23
ඩෙල්ෆ් දූපතේ අමානුෂික ඝාතනයේ සැකකරුවෙක් අල්ලයි

යාපනය, ඩෙල්ෆ් දූපතේ මාවිලා වරාය අසල නිවසක් තුළ එකම පවුලේ සහෝදරියන් 03 දෙනෙකු ඇතුළු 05 දෙනකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, පුංකුඩුතිව් ප්‍රදේශයේ පදිංචි 51 ක් හැවිරිදි අයෙකි.
ඔහු අද (23) කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කර සිටී.
328 Views
Comments