අපොස සාමාන්‍ය පෙළ මැයි මාසයේදී
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

අපොස සාමාන්‍ය පෙළ මැයි මාසයේදී

අපොස සාමාන්‍ය පෙළ මැයි මාසයේදී

2022 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ මැයි මාසයේ පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

විභාගය පැවැත්වෙන නිශ්චිත දින වකවානු දැනුම් දෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසන් අනුමැතියෙන් පසුව බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

views

199 Views

Comments

arrow-up