SEP
05
යුද හමුදා බස් රථයක් අනතුරට ලක්වේ

යුද හමුදා සාමාජිකයන් රැගෙන ගමන් ගත් සුඛෝපභෝගී බස් රථයක් යතුරු පැදියක් සමග මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරට ලක් වූ බස් රථය අලුත්ගම සිට යුදහමුදා මූලස්ථානය දක්වා යුධ හමුදා සාමාජිකයන් රැගෙන ගොස් ඇති අතර බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි කළුතර පොලිසිය ප්‍රකාශ කර සිටියේ.
අනතුරින් යතුරු පැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
247 Views
Comments