මගී ගුවන් යානයක් අනතුරට ලක් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

මගී ගුවන් යානයක් අනතුරට ලක් වෙයි

මගී ගුවන් යානයක් අනතුරට ලක් වෙයි

හොංකොං හි මගී ගුවන් යානයක් අනතුරට ලක් වෙයි. 

 

 

එම මගී ගුව යානය ගුවන්ගත කිරීමට පෙර සිදුවු අනතුරකින් මගීන් 11දෙනෙකු තුවාල ලබා තිබේ.

 

 

එම අනතුර සිදුව ඇත්තේ ගුවන් යානයේ රෝදයක් පුපුරායාමෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

 

ඒ අනුව මගීන් යානයෙන් ඉවතට ගැනීම සඳහා පුර්ව ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමේ දී සිදුවු අනතුරෙන් එම මගීන් තුවාල ලබා තිබේ.

 

 

තුවාල ලැබුවන්ගෙන් 09දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

 

 

ප්‍රතිකාර ලබන කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන් වේ.

 

 

මෙම ගුවන් යානය හොංකොං සිට ලොස් ඇන්ජලීස් බලා පියාසර කිරීමට නියමිතව තිබුණි.

 

 

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 17දෙනෙකු සහ මගීන් 293දෙනෙකු සිට ඇති බවයි.

 

views

454 Views

Comments

arrow-up