බුදු කුටිය කඩා රන් මාලයක් පැහැරගෙන
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

බුදු කුටිය කඩා රන් මාලයක් පැහැරගෙන

බුදු කුටිය කඩා රන් මාලයක් පැහැරගෙන

අගලවත්ත සරණ ගම හන්දියේ බුදු මැදුරේ තැන්පත් කර තිබූ රන් මාලයක් සහිත කරඬුව සොරාගෙන ගොස් ඇති බව අගලවත්ත පොලිසිය පවසයි. 

 

පිත්තලවලින් සාදා ඇති මෙම කරඬුවේ වටිනාකම රුපියල් 21,000ක් වන අතර රන්මාලයේ වටිනාකම රුපියල් 16,000ක් වන බවත් සඳහන් වේ.

 

සොරාගත් පුද්ගලයන් ගැන තවමත් තොරතුරු ලැබී නොමැති අතර අගලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි. 

views

278 Views

Comments

arrow-up