NOV
05
ජනපතිගේ රුව යොදා සැකසූ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ප්‍රචාරය කළ අයෙක් පොලිස් අත්අඩංගුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව සහිත ව්‍යාජ රුපියල් 5,000ක නෝට්ටුවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු අවුරුදු 38ක් වූ මහදෙණිය කොරතොට අතුරුගිරිය ලිපිනයේ පදිංචිකරුවෙකි.
ඔහු අලෙවි නිලධාරියෙක් ලෙස රැකියාව කරන අයෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.
159 Views
Comments