දෙමටගොඩ නිවසකින් තියුණු ආයුධ තොගයක් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

දෙමටගොඩ නිවසකින් තියුණු ආයුධ තොගයක් හමුවේ

දෙමටගොඩ නිවසකින් තියුණු ආයුධ තොගයක් හමුවේ

දෙමටගොඩ ධර්මාරාම පාර කාලිපුල්ලවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ තියුණු ආයුධ තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම අවස්ථාවේ අදාළ නිවසේ සඟවා තිබූ කඩු
13 පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට අදාළව නිවසේ ගෙහිමියා අත්අඩංගුවට ගෙන ඇති අතර තම මිත්‍රයෙකු විසින් අදාළ තියුණු ආයුධ යළි රැගෙන යන පොරොන්දුව මත නිවසේ තබා ගන්නා ලෙස කළ ඉල්ලීමකට අනුව ඒවා ළඟ තබාගත් බවයි ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

 

views

223 Views

Comments

arrow-up