තෙල් තියනවා.. - බය වෙන්න එපා..!
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

තෙල් තියනවා.. - බය වෙන්න එපා..!

තෙල් තියනවා.. - බය වෙන්න එපා..!

බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මහතා,

 

 

"දැනට ලංකාවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඒ වගේම I O C සමාගමත් අඛණ්ඩව කරගෙන යනවා.

 

අද දිනය වන විට ඉදිරි සතියක සාමාන්‍ය පරිහරණය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් දිවයිනේ තිබෙනවා.

 

ඒක නිසා ජනතාවගේ පැත්තෙන් අනවශ්‍ය කලබල වීමක් විය යුතු නෑ ඒ වගේම මෙහිදී මතක් කරන්න ඕන දැන් පිරිපහදුවේ දෛනිකව නිපදවෙන පෙට්‍රල් ඩීසල් ප්‍රමාණයත් යම් ප්‍රමාණයකින් තෙල් සැපයුමට එකතු වෙනවා."

views

600 Views

Comments

arrow-up