SEP
25
රාජගිරියේ නිවසකට රිංගූ පුද්ගලයෙක් 71ක් හැවිරිදි කාන්තාවක් ඝාතනය කර පළා යයි

රාජගිරිය, මොරගස්මුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ(24) රාත්‍රි කාලයේ ඇතුළු වූ පුද්ගලයෙකු එහි සිටි 71 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඝාතනය කර පළාගොස් තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසීය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
953 Views
Comments