APR
22
කොළඹ වරායෙන් දැවැන්ත කිඹුලෙක් අල්ලයි

කොළඹ වරාය ආශ්‍රිත මුහුදේ රැඳී සිටි කිඹුලෙකු නාවික හමුදාව විසින් අද (22) උදෑසන අල්ලා ගෙන ඇති බව වාර්තා වේ.
අඩි 12 ක් දිගින් යුත් මෙම කිඹුලා අද වනජීවී දෙපාර්තමේන්තුවට භාරදෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතන් ගයාන් වික්‍රමසූරිය මහතා කියා සිටියේය.
339 Views
Comments