මඩකලපුවේ දුම්රිය මාර්ගයක් අවහිර කරමින් ගම්වාසීන් විරෝධතාවක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

මඩකලපුවේ දුම්රිය මාර්ගයක් අවහිර කරමින් ගම්වාසීන් විරෝධතාවක

මඩකලපුවේ දුම්රිය මාර්ගයක් අවහිර කරමින් ගම්වාසීන් විරෝධතාවක

අද (25) දින මඩකලපුව, ස්විස් ගම්මානයේදී දුම්රිය මාර්ග අවහිර කරමින් ගම්වාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වීම හේතුවෙන් කොළඹ - මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වී ඇත.

 

 

දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගම්මානයට ඇතුළුවීම අවහිර වී ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කර තිබේ.

 

 

පසුව ගම්වාසීන් විසින්ම විරෝධතාව නවත්වා ඇති අතර මේ හේතුවෙන් දුම්රිය ගමන පැය 2 කින් පමණ ප්‍රමාද වූ බව වාර්තා වේ.

views

278 Views

Comments

arrow-up