විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් දැලේ

විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් දැලේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව ජාඇල ප්‍රදේශයේ 2023 මාර්තු මස 17 වන දින සවස් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි 2000ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු නීතියේ රැහැනට හසු කර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය සමත් විය.

views

267 Views

Comments

arrow-up