23 න් වසක සැරියට සමු දුන් උඩරට මාර්ගයේ එන්ජින් රියදුරා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

23 න් වසක සැරියට සමු දුන් උඩරට මාර්ගයේ එන්ජින් රියදුරා

 23 න්  වසක සැරියට සමු දුන් උඩරට මාර්ගයේ එන්ජින් රියදුරා

දුම්රිය එන්ජින් රියදුරෙකු ලෙස වසර 38 ක් සේවය කළ එච්. එල්. සිරිල් සුගතදාස මහතා සිය සේවාවට සමුදීමේ අවස්ථාවේ දී රාජකාරිය සිදු කළ දුම්රියට දණ නමා වැඳ ආචාර කර තිබේ.

 

23 වසරකට අධික කාලයක් උඩරට මාර්ගයේ රාජකාරි සිදු කළ සුගතදාස මහතා විශ්‍රාම යාම නිමිත්තෙන් දුම්රිය ස්ථාන කිහිපයකදීම පිළිගැනීමේ උත්සව සංවිධානය කර තිබිණ.

views

264 Views

Comments

arrow-up