අම්බලන්ගොඩ දී ‍"ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම" නමින් විරෝධතා පා ගමනක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

අම්බලන්ගොඩ දී ‍"ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම" නමින් විරෝධතා පා ගමනක්

අම්බලන්ගොඩ දී ‍"ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම" නමින් විරෝධතා පා ගමනක්

අම්බලන්ගොඩ - නියාගම ප්‍රදේශවාසීන් විසින් මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම නමින් පා ගමනක් සංවිධානය කර තිබිණි.

 

මිනී පෙට්ටියක් රැගෙන මළ බෙර වයමින් ගමන්ගත් ඔවුන් පසුව අමරගම ක්‍රීඩාංගණ භූමියට ඇතුළු වී මිනීපෙට්ටිය ගිනිතබා විරෝධය පළ කළේය.

views

223 Views

Comments

arrow-up