සිරිපා වන්දනාවේ ගිය බස් රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

සිරිපා වන්දනාවේ ගිය බස් රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි

සිරිපා වන්දනාවේ ගිය බස් රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි

සිරිපා වන්දනාවේ ගිය බස් රථයක් නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයේ දී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.

 

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථය තුළ 60ක පමණ පිරිසක් සිට ඇතැයි වාර්තාවේ.

 

මේ වන විට තුවාල ලැබූ 05 දෙනෙකු රෝහල් ගත කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

 

 

views

341 Views

Comments

arrow-up