නවතම කොරෝනා තත්ත්වය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

නවතම කොරෝනා තත්ත්වය

නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (12) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 672,009 දක්වා ඉහළ ගියේය.

                           

මේ අතර ඊයේ (12) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 01 ක් වාර්තා වී තිබේ.

                                

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,829 දක්වා ඉහළ ගියේය.

                                     

මේ වන විට පුද්ගලයන් 655,177 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයන් 03 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

                                               

views

215 Views

Comments

arrow-up