අසාද් සාලිගෙන් සරත් ෆොන්සේකාට අභියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

අසාද් සාලිගෙන් සරත් ෆොන්සේකාට අභියෝගයක්

අසාද් සාලිගෙන් සරත් ෆොන්සේකාට අභියෝගයක්

ජාතික සමගි පෙරමුණේ ලේකම් අසාද් සාලි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් පසුගිය දිනක කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ මාධ්‍ය හමුවක් පවත්වමින්.

" මේ වෙලාවේ සරත් ෆොන්සේකා දුවනවා සජබෙ කඩාගෙන අගමැති වෙන්න.ඒක සම්පූර්ණ වුනේ නැති වුනාම එයා කියනවා අන්තිම අරගලය නව වෙනිදලු.මම අභියෝග කරනවා සරත් ෆොන්සේකාට පුලුවන්නම් නව වැනිදා අරගලයක් කරලා බලන්න කියලා." යනුවෙන් ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා.

views

273 Views

Comments

arrow-up