අංක තහඩුවේ අවසන් අංකයත් අගෝස්තු මුල සිට ගැලවේ - තෙල් දෙන්නේ QR ක්‍රමයට විතරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

අංක තහඩුවේ අවසන් අංකයත් අගෝස්තු මුල සිට ගැලවේ - තෙල් දෙන්නේ QR ක්‍රමයට විතරයි

අංක තහඩුවේ අවසන් අංකයත් අගෝස්තු මුල සිට ගැලවේ - තෙල් දෙන්නේ QR ක්‍රමයට විතරයි

ලබන අගෝස්තු 01 වැනිදා සිට අංක තහඩුවේ අවසන් අංකයට ඉන්ධන දීම අහෝසි කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

ඒ අනුව එදින සිට QR ක්‍රමයට පමණක් ඉන්ධන නිකුත් කෙරේ.

 

එසේම ත්‍රිරෝද රථ සඳහා එක් ඉන්ධන පිරවුම්හලකට පමණක් අවසර ලැබෙන පරිදි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට තීරණය කොට ඇත.

views

336 Views

Comments

arrow-up