වැඩබලන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

වැඩබලන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

වැඩබලන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

 

රටේ වත්මන් දේශපාලන අර්බුදය විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වී තිබෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ඒ අනුව  මහජනතාවගේ ගැටලු රැසකට විසඳුම් ලබාදෙන 19 වන සංශෝධනය යළි රැගෙන බව ඒ මහතා පවසයි.

 

රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සියලුදෙනා එකතු වී රට ගොඩගතයුතු බවත් මේ රට ගොඩගත හැකි බවත් ය.

views

270 Views

Comments

arrow-up